නිදහස් අදහස්


Saturday, July 9, 2016

දියගම හෝමාගම පිහිටි අක්කර 4.5 ඉඩම


මා විකිනීමට අදහස් කර ඇති ඉඩම පිළිබද විස්තරයක් පහතින් දක්වා අත


  1.  පිරිසිදු නිරවුල් ඔප්පුව දැනටමත් සම්පත් බැංකුවෙන් නය මුදලක් ලබාගෙන ගෙවා අවසන් කොට ඇත
  2. ඉඩමේ පිහිටීම ඉඩම අසල සිට Batahena junction
  3. ලංකාවේ Highway entrance  2 කට ඉඩමේ සිට ඉතා ආසන්නයි 1. Kahathuduva Entrance   2.Makubura Entrance
  4. තෙකලා විදුලිය ඉඩමටම, ජල සම්පාදන මණ්ඩල ජල සැපයුම 
  5. අවට ඉඩම් මිල රු300,000 -450,000  Araliya Lands පිහිටීම ඉඩමේ 
  6. Mahinda Rajapaksa Stadium  සහ මොරටුව විශ්වවිද්යාලය අනුබද්ද ITUM - University ආසන්නව පිහිටා තිබේ
  7. ඉඩම මට්ටම් කීපයක් පවතී හොද Architecture කෙනෙකු හට ඕනෑම වියාපෘතියක් සදහා මෙය යොදාගත හැක 
  8. වැඩිදුර විස්තර තවද ලබාදිය හැක ugunatilaka@gmail.com